කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝට කොරෝනා

73

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝටද කොරෝනා ආසාදනය වී ඇති බවට සැකයක් මතුවී ඇත. ඔහුගේ බිරියටද කොරෝනා වැළදී තිබුණි. මේ නිසා තමා වෙන්ව ජීවත් වන බව ඔහු පවසා ඇත. එහෙත් සිය නිවසේ සිට රාජ්‍ය කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment