කැනඩා මහ මැතිවරණයෙන් අගමැති ජස්ටින් ටෘඩෝට ජය

525


කැනඩා මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් ජයගැනීමට අගමැති ජස්ටින් ටෘඩෝගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය සමත් විය.ඒ අනුව ආසන 158ක් ලිබරල් පක්ෂය මේවනවිට හිමිකරගෙන ඇත.ප‍්‍රතිවාදී කොන්සර්වේටිව් පක්ෂය ලබා ඇත්තේ ආසන 119කි. නව රජයක් පිහිටුවීමට ආසන 170ක් ලබාගත යුතුය.එබැවින් ලිබරල් පක්ෂය නව රජයක් පිහිටුවීමට සෙසු පක්ෂවල මන්ත‍්‍රීවරු 12කගේ සහාය ලබාගතයුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment