කැන්ඩොස් ෂොප් මීගමුව ශාඛාව විවෘත කරයි

239

ශ‍්‍රී ලංකාවේ අංක 01 චොක්ලට් සන්නාමය වන කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදනය කරන සිලෝන් චොක්ලට් ලිමිටඞ් විසින් පසුගියදා මීගමුව නගරයේදී නවතම කැන්ඩොස් ෂොප් ශාඛාවක් විවෘත කරන ලදී. නො. 393/4, මීගමුව නගරයේදී සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදවලට අනුගත වෙමින් මෙම නවතම කැන්ඩොස් ෂොප් ශාඛාව විවෘත විය. සිලෝන් චොක්ලට් ලිමිටඞ් විසින් විවෘත කරන ලද 10 වැනි කැන්ඩොස් ෂොප් ශාඛාව මෙය වේ. ලාංකේය චොකලට් රසවතුන්ගේ පරම්පරා ගණනක විශ්වාසනීය රසය විද ගැනීමට දැන් මීගමුව අවට පාරිභෝගිකයන්ටත් අවස්ථාව උදාවී තිබේ.

කැන්ඩොස් ෂොප් මීගමුව ශාඛාව විවෘත කරයි
advertistmentadvertistment
advertistmentadvertistment