කැන්ඩොස් හෑන්ඞ්මේඞ් අලෙවිසලක් කළුතරට…

202

කැන්ඩොස් චොක්ලට් ‘හෑන්ඞ් මේඞ්’ නිෂ්පාදන රැුගත් නව කැන්ඩොස් අලෙවිසලක් කළුතර, වෙට්ටුමංකඩ, ගාලූපාරේ අංක 06 දරණ ස්ථානයේදී ඊයේ (17 දා) උදෑසන විවෘත විය.

කැන්ඩොස් හෑන්ඞ්මේඞ්  අලෙවිසලක් කළුතරට...

උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී පී.කේ.ඞී.එස්. සමන්ත මහතා එම අවස්ථාව සනිටුහන් කරමින් පොල්තෙල් ප‍්‍රදීපයේ තිරකඩක් දැල්වූ අයුරු. සිලෝන් චොක්ලට් ලිමිටඞ් සාමාන්‍යාධිකාරී (අලෙවි) ඉන්දික රණසිංහ හා සිලෝන් චොක්ලට් ලිමිටඞ් සාමාන්‍යාධිකාරී (වෙළෙඳ)  ඒ. එස්. එම්. ෂෆීර් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්වූහ. මෙලෙස විවෘත කරන ලද නව කැන්ඩොස් චොක්ලට් අලෙවිසලේ දර්ශනයක්ද ඡුායාරූපවල දැක්වේ.

ඡායාරූපය: ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment