කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු ඇමරිකානු ව්‍යාපාරිකයාට දින 30 ක සිරදඬුවමක් හා ඩොලර් 2500 ක දඩයක්

148

ඇමරිකාවේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු ජෙෆ්රි ෂොයර් නමැති ව්‍යාපාරිකයකුට එරට අධිකරණය විසින් දින 30 ක සිරදඬුවමක් සහ ඩොලර් 2500 ක දඩයක් නියම කර ඇත.

ෂොයර් වරද පිළිගෙන තිබේ. ඔහු ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියට අසු වූයේ ෆේස්බුක් අඩවියේ පළකළ ඡායාරූප වලිනි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment