කැබැල්ලාවෙක් ගෙදර ඇවිත්!

755

වඳවී යන දුර්ලභ ගණයේ සත්වයකු වශයෙන් නම් කර ඇති කැබැල්ලාවකු (ඈයා) පසුගිය දිනක අහුන්ගල්ල පොල්අතු පළාත තිලක් කුමාර මහතාගේ වත්තට ඇතුළු වී ඇත.

තරමක් විශාල ප්‍රමාණයේ සිරුරක් මෙම සතාට හානියක් වේයැයි සිතා මේ පිළිබඳ ඌරගස්මංහන්දිය විදුහල්පති අජිත් මහතා විසින් වන ජීවී නිලධාරීන් දැනුවත් කළ බවත් එම සත්වයා වනයට මුදා හරින ලෙස නිලධාරීන්ගෙන් උපදෙස් ලබා දුන් බැවින් ළඳු කැලෑවකට අතහැර දැමූ බවත් විදුහල්පතිවරයා කීය. කැබැල්ලාවගේ මරු ඔලුවේ යැයි කියමන සනාථ කරමින් ආරක්ෂාවට තම හිස සඟවාගෙන සිටින අයුරු දක්නට ලැබුණි.

නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment