කැබිනට් අනු කමිටු තුනක්

109


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය දේ ආනයනය සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීම වෙනුවෙන් එම භාණ්ඩ ආනයනය කරනු ලබන චීනය,ජපානය සහ මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා කිරීමට විදේශ ඇමැති මහාචාරය ජීඑල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් කැබිනට් අනු කමිටු තුනක් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment