කැබිනට් ඇමැතිවරුන්ගේ වැටුපත් කොවිඞ් අරමුදලට

244


සියලූම කැබිනට් ඇමැතිවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඞ් අරමුදල ස`දහා පරිත්‍යාග කිරීමට අද (23 වැනිදා) රැුස්වූ ඇමැති මණ්ඩල රැුස්වීමේදී සාමූහිකව තීරණය කර තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දෙමින් සියලූම ඇමැතිවරුන් මෙම සාමූහික තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment