කැබිනට් ඇමැතිවරු 09ක් දිවුරුම් දෙති

618


නව රජයේ කැබිනට් ඇමැතිවරු 09 දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.වරාය,නාවික හා ගුවන් සේවා ඇමැති ලෙස නිමල් සිරිපාල ද සිල්වා,අධ්‍යාපන ඇමැති ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත්,සෞඛ්‍ය ඇමැති ලෙස කෙහෙලිය රඹුක්වැල්ල,අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස විජයදාස රාජපක්ෂ,සංචාරක හා ඉඩම් ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු,වැවිලි කර්මාන්ත ඇමැති ලෙස රමේෂ් පතිරණ,කම්කරුහා විදේශ රැකියා ඇමැති ලෙස මනූෂ නානායක්කාර,වෙළෙඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති ලෙස නලින් ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂ ඇමැති ලෙස ටිරාන් අලස් යන මහත්වරු පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment