කැම්බල් පිටියේ පැවැත්වෙන සජබ රැළියට යන පා ගමන නිසා මාර්ග අවහිරවේ

223


කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන සමගි ජන බලවේගය පක්ෂයේ විරෝධතා රැුළියට සහභාගීම සඳහා පක්ෂ සාමාජිකයන් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කර ඇති පාගමන නිසා මේ වන විට ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment