කැලණියෙන් කතරගමට  එන අවුරුදු කුමාරයා

768

කැලණියේ සිට කතරගමට අවුරුදු කුමාරයා ලෙසින් කැල‚ය රාජමහා විහාරයේ කණ්ඩුල ඇතා මෙවර අලූත් අවුරුදු දවසට කලින් ඒමට නියමිතව ඇත.

ඒ කාගේත් ආදරය දිනා ගත්තු වාසනා හස්තියා මේ දිනවල විවේකයෙන් ඉන්න නිසා මෙවර කතරගම මහා දේවාලයේ අවුරුදු පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන රාජකාරි ඉටුකිරීමටයි.

කැලණියෙන් කතරගමට  එන අවුරුදු කුමාරයා

රුහුණු මහා කතරගම දේවාලයේ ඉතිහාස කතාවේදී කණ්ඩුල කියන නම විශේෂයෙන් සඳහන් වෙනවා. දුටුගැමුණු මහරජු විසින් රුහුණු මහා කතරගම දේවාලය ඉඳිකිරීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය කිරීමට නියම කර දෙවි හාමුදුරුවන් වැඩමවීමේ භාරධූර රාජකාරිය තමන්ගේ මංගල හස්තියා වුණ කඩොල් හෙවත් කණ්ඩුලට පවරනවා. එදා ඒ කණ්ඩුල ඇතු ඉටුකළ භාරධූර රාජකාරිය අද කැලණියේ කණ්ඩුල ඇතු ඉටුකරන්නට සූදානම්ය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment