කැලණියේ උඩමළුවේ පෙරහැර….

77

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථ දුරුතු මහ පෙරහැරේ උඩමළුවේ පෙරහැර ඊයේ (3දා) රාත්‍රි පැවැත්විණි. පෙරහැර ඇරඹීමට පෙර කැලණිය රජමහා විහාරාධිපති සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් කැලණිය රජමහා විහාරස්ථානයේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට සධාතුක කරඬුව පිරිනැමූ අයුරු මෙහි දැක්වේ. අද (4දා) රාත්‍රි 8.30 ට දෙවැනි වීථි පෙරහැරද හෙට (5දා) රාත්‍රි අවසන් මහා පෙරහැරද පැවැත්වෙයි.

පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment