කැලණියේ වෙඩි තැබීමක්

233

කැලණිය පෙතියාගොඩ පිහිටි වෙළඳ සැළකට ඊයේ (26) සවස යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇත.

වෙළඳසැල් හිමිකරු ඉලක්කර මෙම වෙඩි තැබීම කර තිබේග ඔහුට එම වෙඩි තැබීමෙන් හානියක් වී නැතැයි පෑලියගොඩ පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම මත්කුඩු ජාවාරමකට සම්බන්ධ පිරිසක් විසින් එල්ලකර ඇති බ පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment