කැලණිය දුරුතු පෙරහැර…

168

ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර ඊයේ (16දා) විහාරස්ථ උඩමළුවේ වීථි සංචාරය කෙරිණි. ඒ සදහා කැලණිය රජ මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නාය නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව භාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.
 
 පිංතූරය – වාසල සේනාරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment