කැලණිය පෙරහර උඩ මළුවට සීමාවේ

163

කැලණිය රජමහා වාර්ෂික දුරුතු පෙරහර මෙවරත් උඩ මළුවේ පෙරහැරට පමණක් සීමා විය.ඒ අනුව සධාතුක කරඬුව බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා විසින් විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් වෙතින් ලබාගෙන අද රාත්‍රියේ උඩ මළුවේ වැඩම කරවන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment