කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිට ‘අග්ගමහා පණ්ඩිත’ අභිධානය පිරිනමයි

379

කැලණිය රජමහා විහාරයේ, කිත්සිරිමෙවන් රජමහා විහාරයේ සහ මල්වාන මාපිටිගම ලෙනගම්පල රජමහා විහාරයේ උභය විහාරාධිපති කැලණිය විශ්වවිiාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ගෞරව කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් වෙත මියන්මාර් රජයෙන් ප‍්‍රදානය කරන ලද ‘අග්ගමහා පණ්ඩිත’ අභිධාන ශ‍්‍රී ලංකා මියන්මාර් තානාපති යූ. හන්තු (His Excellency U. Hanthu) මහතා විසින් පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට කැලණි විහාරයේ දායක සභාවේ සභාපති වෛi සමන් වීරසිංහ සහ කැලණිය ප‍්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල යන මහත්වරුද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment