කැලණිය සරසවි සිසු විරෝධයක්

238


කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් මේ වන විට එම විශ්ව විද්‍යාලය අසල නුවර පාරේ පැවැත්වේ.මෙම තත්ත්වය නිසා පෑලියගොඩ ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment