කැලණි මහ පෙරහැරේ තවත් විචිත්‍රවත් අවස්ථා…

211

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පූජෝත්සවයේ මෙවර අවසන් දුරුතු මහ පෙරහැර පෙරේදා (5 දා) රාත්‍රි වීදි සංචාරය කෙරිණි. කැලණි රජමහ විහාරාධිපති මහෝපාධ්‍ය, අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති පෙරහැරේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාද ගමන් කළේය. විචිත්‍රවත් කෙළි සෙල්ලම්වලින් පෙරහැර අලංකෘත විය.

කැලණි මහ පෙරහැරේ තවත් විචිත්‍රවත් අවස්ථා…

රුසියාවේ හිටපු තානාපති දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබීය.

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment