කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට.

128

කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට. උද්ඝෝෂණයකදී දේපළවලට අලාභ හානි කිරීම සහ පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ එම සංගමයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයකදී අත්වූ අදාළ සිඳුවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත බව තලංගම පොලිසිය කියයි . මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ධනුෂ්ක කැළුම් ප්‍රබෝධන මුදන්නායක සහ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඩිල්ෂාන් හර්ෂණ විජේසිරි යන ශිෂ්‍යයින් ය.

advertistmentadvertistment
advertistmentadvertistment