කැසිනෝ බදු වලට අගමැති ඇස

168

කැසිනෝ ව්‍යාපාර ආයතන මගින් නිසි ලෙස බදු අය කර ගැනීමට රජය තීරණය කර ඇත එය සඳහා මුදල් ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමත කරගෙන තිබේ. කැසිනෝ ව්‍යාපාර පනත යටතේ මෙතෙක් නිසි ලෙස බදු අය කර ගෙන නැති බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment