කෑගල්ල SSP රිමාණ්ඩ්

250


රඹුක්කන මහජන විරෝධතාවය විසුරුවා හැරීමට වෙඩි තැබීම සඳහා පොලිසියට නියෝග කළ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතා මැයි මස 06 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගතකර ඇත. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊට අදාල නියෝගය අද නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment