කොරෝනා කිත්සිරි කහටපිටිය බිලිගනී

828

බස්නාහිර පලාත් සභාවේ හිටපු විපක්ෂ නායක බුලත්සිංහල ආසනයේ සමගි ජන බල පක්ෂයේ ප්‍රධාන සංවිධායක කිත්සිරි කහටපිටිය මහතා කොවිඩ් රෝගය ආසාදනය වී මරණයට ඇත.ඒ මහතා ඊයේ රාත්‍රියේ දී මරණ යට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment