කින්නියා නගර සභා සභාපති අත්අඩංගුවට

250


ත‍්‍රිකුණාමලය කින්නියා කරින්ඤන්කර්නි කලපුවේ පාලම් පාරුව පෙරලී පුද්ගලයින් සය දෙනකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම් හලීම් මහතා අද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment