කින්නියා පාළම් පාරු අනතුරින් මියගිය ගණන වැඩි වෙයි

117

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුව පෙරලීමෙන් සිදුවූ අනතුරින් රෝහල් ගත කර සිටි 42හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.ඒ අනුව එම අනතුරින් මියගිය ගණන 08ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment