කිම්ජොන් ඉල් අනුස්මරණය වෙනුවෙන් උතුරු කොරියාව දින 11කට සිනාසීම සහ මත්පැන් බීම තහනම්

793

උතුරු කොරියාව දින 11 කට සිනාසීම සහ මත්පැන් බීම තහනම් කර ඇත. උතුරු කොරියානු නායකයාව සිටි කිම්ජොන් ඉල්ගේ 10 වැනි අනුස්මරණය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබේ.

මෙම අනුස්මරණය සඳහා උතුරු කොරියානු ධජය අඩකුඹ කර ඇත. සිනාසීම තහනම් කර ඇති ලොව එකම රට උතුරු කොරියාවයි. උතුරු කොරියානු ජනතාව මෙම නියෝගය කඩ කරන්නේ දැයි විමර්ශන කරන බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment