කිඹුලාඇලේ ගුණාගේ ගෝලයෙක් අත්අඩංගුවට

68


ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ ඉබ්බගේ වත්ත රෙඩ්බානා ඇල ප්‍රදේශයේදී මුදල් තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ග්‍රැම් 13ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 01ක් කේරළ ගංජා ගෑමි 22ක් මත් පෙති 160ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27ක සැකකරු එම මත්ද්‍රව්‍ය ජාවාරම්න් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දාස් දෙසීයක මුදලක් ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment