කිඹුලාඇළ ගුණා තොරතුරු වමාරයි

824

ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් කිඹුලාඇළ ගුණා ඇතුළු මත් ජාවාරමට සම්බන්ධ ඔහුගේ සඟයන් 9 දෙනාගෙන් මේ වනවිට ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි දැන ගැනීමට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මේ අතර මෙම සැකකරුවන් සියලු දෙනාට ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය මට්ටමෙන් ඉන්දීය ආණ්ඩුවට කළ දැනුම් දීමට මෙතෙක් පිළිතුරු නො ලැබුණු බව විදෙස් ඇමැති අලි සබි්‍ර මහතා සඳහන් කළේය. රාජ්‍ය මට්ටමෙන් කළ මෙම ඉල්ලීමට ඉන්දීය ආණ්ඩුව අවධානය යොමු කළ හැකි බවට විශ්වාසයක් තිබෙන බව ද විදේශ ඇමැතිවරයා කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment