කිඹූලා ඇලේ ගුනා ගේ ගෝලයෙක් අත්අඩංගුවට

124

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු හා මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කිඹුලා ඇලේ ගුනා ගේ සහායකයකු බව කියන හෝමාගම පොඩි සම්පත් නැමැත්තා රුපියල් ලක්ෂ 05ක හෙරොයින් සමඟ කැස්බෑවහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment