කියුබාවේ හිටපු ජනරාල්වරු පස්දෙනෙක් කොරෝනාවලින් මරුට

142

කියුබාවේ හිටපු හමුදා ජනරාල්වරු පස්දෙනෙක් කොරෝනා ආසාදනය වී මරුමුවට පත්වී ඇත. එහෙත් එම මරණ වලට නිසි හේතුව කියුබානු රජය හෙළිකර නැත.
 
කියුබාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සිදුවීමෙන් පසු මෙම හිටපු ජනරාල්වරුන්ගේ මරණ සිදුවී තිබේ. මෙලෙස මරුමුවට පත්වී ඇති ජනරාල්වරුන්ගෙන් එක් අයෙක් හිටපු කියුබානු ගුවන් හමුදාපතිවරයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment