කිරිඇල්ලගේ වාහනය ගයන්ත පදිනවාලූ

296


විපක්ෂ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දී ඇති කේ-වයි 3628 දරණ වාහනය මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා විසින් භාවිතා කරන බැවින් ඒ පිළිබඳ පරීක්ෂනයක් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර මොහොමඞ් මුසම්මිල් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
කෙසේවෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම ගයන්ත කරුණාතිලක යන මන්තී‍්‍රවරුන් දෙදෙනාම අදාල චෝදනාව ප‍්‍රතික්ෂේප කළ අතර එය විපක්ෂ කාර්ය මණ්ඩලයට අයත් එකක් යැයි ඔවුහු පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment