කිරිපිටි මිල නැවත නගී

223

ආනයනික කිරිපිටි මිල නැවත වරක් හෙට (30) සිට ඉහළ යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයකු පැවසීය.

කොපමණ මිලකින් කිරිපිටි මිල වැඩිවන්නේ දැයි හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවද එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

ආනයනික කිරිපිටි සමාගම් පසුගිය ඔක්තෝම්බර් මස 15වැනිදා සිිට ග‍්‍රෑම්400ක කිරිපිටි පැකට් එකක් රුපියල් 90කින් සහ කිිලෝ එකේ කිරිපිටි පැකට් එකක් රුපියල් 225කින් මිල ඉහළ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment