කිරිපිටි මිල වැඩිකරන්න ඇමැති කැමැති වෙයි

405

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව එළඹෙන සතියේදී ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment