කිරිපිටි සහ ගෑස් මිල ගැන තීරණාත්මක කැබිනට් රැස්වීම හෙට

315

කිරිපිටි සහ ගෑස් මිල ගැන තීරණාත්මක කැබිනට් රැස්වීම හෙට
තෙදින නිළ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ෂ‍්‍රිංග්ලා මහතා හෙට පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති හමුවීමට නියමිතය.මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා සහ ආයෝජන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන ආකාර පිළිබඳව සාකච්ඡුා කිරීමට වැඩි අවධානයක් යොමුවනු ඇතැයි වාර්තාවේ.
මේ අතර ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැුස්වීමට හෙට සවස පැත්වීමටද නියමිතය.මෙහිදී කිරිපිටි,ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම සහ සහල් මිල පාලනය සම්බන්ධව තීරණ ගැනීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment