කිරි ටිකක් බොන්න පිටි සොයා පෝලිමේ…

365

කිරි පිටි හිඟය හේතුවෙන් නාරාහේන්පිට පිහිටි හයිලන්ඞ් කිරි අලෙවි සලෙහි කිරි පිටි මිලදී ගැනීම සඳහා ජනතාව ඊයේ (7දා) රැස්ව සිටි අයුරු.

ජායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment