කිරි තේ සහ කහට කෝප්පයක මිල අඩුවේ

414


අද මධ්‍යම රාත්‍රී සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් ද කහට තේ කෝප්පයක මිල රුපියල් 30ක් ලෙසද මිල අඩු කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.කිරි තේ කෝප්පයක් රුපියල් 130ක් ලෙස ද කහට තේ කෝප්පයක මිල රුපියල් 50ක් ලෙසද මෙතෙක් පැවතියේය.

advertistmentadvertistment
advertistmentadvertistment