කිරි ලීටරය රු. 20කින් වැඩි කරන්න – කිරි ගොවියෝ ඉල්ලති

489

දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රු. 90 කින් ඉහළ දැමූ නිසා දේශීය කිරි ගොවීන් ලබාදෙන දියර කිරි ලීටරයකට ගෙවන මිල රු. 20 කින් ඉහළ දමන ලෙස නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කිරිගොවීහු කිරි සමාගම් වෙතින් ඉල්ලා සිටිති.

දැනට තමන් කිරි සමාගම් වෙත ලබාදෙන දියර කිරි ලීටරයක් ස`දහා රු. 80 ක මුදලක් ගෙවන බවත්, සත්ත්ව ආහාර මිල ඉහළ යෑම හමුවේ තම කර්මාන්තය සිදුකරගෙන යනු ලබන්නේ දැඩි ගැටලූ රැුසක් මැද බවත් කිරි ගොවියෝ කියති.

නුවරඑළිය – නාලක රත්නායක

 

advertistmentadvertistment
advertistmentadvertistment