කිරි සහ කහට තේ කෝප්පයක මිල අඩුවේ

307


කිරි තේ සහ කහට තේ කෝප්පයක මිල රුපියල් 20කින් අඩු කිරීමට පියවර ගත් බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව කිරි තේ කෝප්පයක් රුපියල් 120 සිට 100 දක්වා ද කහට තේ කෝප්පයක මිල රුපියල් 50 සිට 30 දක්වාද අඩු කිරීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment