කිලී මහ රාජා අභාවප්‍රාප්තවේ

278


සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් මහරාජා සමූහයේ සභාපති කිලී මහ රාජා මහතා අද අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 79 වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment