කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් අත්අඩංගුවට

452


දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක තිබී
කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවල රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

නාවික හමුදාව නිවේදනය කළේ බහුදින ධීවර යාත්‍රා 2ක සහ මත්ද්‍රව්‍ය තොගය සමග ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment