කිව්ආර් නව ලියා පදිංචිය ඇරඹේ

91


ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එබැවින් නව ලියාපදිංචි කිරීම් සඳහා කිව් ආර් පද්ධතිය දැන් භාවිත කළ හැකි බව මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

මෝටර් රථ දෙපාර්තමේන්තුව නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය දා මෙම පද්ධතියේ නව ලියාපදිංචි කිරීමේ පමණක් පැය 48ක් සඳහා ඇණහිට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment