කිව් ආර් මෙලෝ රහක් නෑ-බෙදුම්කරුවන්

192

ඉන්ධන පිරවුම්හල්වලින් කිව් ආර් කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද ((25දා) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටියත් කිසිදු ඉන්ධන පිරවුම්හලක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment