කිළිනොච්චියේ යකඩ බඩු කඩයක් ගිනි ගනී

184


කිළිනොච්චියේ සේවියර් හන්දියේ යකඩ බඩු අලෙවි කරණ වෙළද සැලක් තුළ අද දහවල් ඇති වූ ගින්නකින් එම වෙළද සැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක පමණ භාණ්ඩ ගින්නට හසු වී විනාශ වී ඇත.
කිළිනොච්චිය ප්‍රාදේශීය සභාවේ ගිණි නිවන ඒකකයේ පිරිස් හා ආරක්ෂක අංශ පැමිණ ගින්න මර්දනය කොට ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment