කිළිනොච්චියේ වැව් උතුරයි

131

අධික වර්ෂාවත් සමගම කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 36 ක් දක්වා ඉහල යාමත් සමගම එම ජලාශය ඊයේ (02) සිට පිටාර ගලන්නට පටන් ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment