කි‍්‍රකට් කී‍්‍රඩක තුෂාරට කොවිඩ්

185

එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම්කර සිටින වේගපන්දු යවන්නෙක් වන නුවන් තුෂාර කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

ඒ හේතුවෙන් ඔහු නිරෝධායනයට යොමු වී ඇති අතර ඔහුට ඔස්ට්‍රේලියානු සංචාරයට එක්වීමට අවස්ථාව හිමිවීම සැක සහිත බව වාර්තා වේ

advertistmentadvertistment
advertistmentadvertistment