කීර්ති එතෙර සංචාරයක

104

කැනඩාවේ සහ ප්‍රංශයේ සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගි වීම සඳහා ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම සංචාරයේ ප්‍රථම ප්‍රසංගය කැනඩාවේ ටොරොන්ටෝ හිදී ලබන 05 වැනි දින පැවැත්වෙන අතර , එහි දෙවැන්න කැනඩාවේ වැන්කුවර් නගරයේ දී නොවැම්බර් 11 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ප්‍රසංගයන් සඳහා ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චි ද සහභාගි වීමට නියමිතව ඇති අතර, නොවැම්බර් 20 වැනි දින ප්‍රංශයේ පැරිස් නගරයේ දී යුග දෙකක ගී ආවර්ජනා නමින් පවන් මල්ලවාරච්චි සමගින් ප්‍රසංගයක් පැවැත්වීමට ද ප්‍රංශයේ සංවිධායකයින් විසින් කටයුතු කර ඇත.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment