කී දේ නෑහූ 41000කට ටොකු

244

නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් හතළිස් එක්දහසකට මේ වන විට නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පිරිස අත්අඩංගුව ගැනීමෙන් අනතුරුව පොලිසිය මෙසේ නඩු පවරා ඇති අතර තවත් අට දහසකට අධිකරණ හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment