කුකුල් චමින්දගේ පහරදීම් වීඩියෝ කළාට ලක්ෂ 5ක්

57


වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ ප්‍රසිද්ධ කළ තරුණයාට රුපියල් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් ලබා දී ඇත.

දැරියට පහරදෙන අවස්ථාවල කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12දා) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment