කුකුල් මස් මිල අඩු කරයි

1060

කුකුල් මස් කිලෝවක් රුපියල් 1080 දක්වා මිල අඩු කළ බව සමස්ත ලංකා කුකුල් මස් අලෙවි කරුවන්ගේ සංගමය පවසයි.මෙතෙක් කුකුල් මස් කිලෝවක මිල පැවතියේ රුපියල් 1350ක් ලෙසය.ඒ අනුව කුකුල් මස් කිලෝවක මිල රුපියල් 270කින් අඩුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment