කුකුළු මස් මිල රු. 270 කින් පහළට

211

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 270කින් අඩු කිරීමට තීරණය කළ බව කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 1350ක් වූ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1080 දක්වා අඩුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment