කුකුළේ අසිරිය විඳින ජර්මන් ජාතික ත්වාල්

1084

කුකුළේ ගංගා සංචාරක ප්‍රදේශයේ ඓතිහාසික හා පාරිසරික ස්ථාන දැක අසිරිය විඳින මොහු ජර්මන් ජාතික ඩි. සී. එෆ්. ත්වාල්ය. ත්වාල් සිරිලක තම දෙවැනි දිවයින බවද කීවේය. මාකෙළි ඇල්ල ගිමන් හලේදී සිංහල ගීතයක රසවිඳිමින්, කෙසෙල් කොළයක බත් ආහාරයට ගනිමින් අනතුරුව කිතුල් හකුරු කා බෙලිමල් පානය කරන මොහු ‘දිවයින’ කැමරාවට මෙසේ දිස්විණි.

පාලින්ද නුවර – නන්දන ශ්‍රී කෝට්ටේගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment